ලැප් එකේ රැම් එක වැ...
 
Notifications
Clear all

ලැප් එකේ රැම් එක වැඩි කරන එක සම්බන්දව...

4 Posts
3 Users
0 Reactions
154 Views
0
Topic starter

INTEL CORE i5-7200U 2.50GHz HP ලැප් එකක් තියෙනවා.. එකෙ රැම් එක තියෙන්නෙ 4gb එකක්.. එකට උපරිමය දක්ක්වා ‍රැම් එක කොච්චර වැඩි කරන්න පුලුවන්ද කියලා බලාගන්නෙ කොහොමද? දැන් තියෙන රැම් එකේ ස්පීඩ් එක 2133MHz

4 Answers
0

CPU Model එක අනුව - CPU Details - 32Gb දක්වා යන්න පුලුවන්. Laptop එකේ තියෙන අනෙක් RAM Slot එකට තවත් 4GB / 8GB දාන්න පුලුවන්.

0
Topic starter

අයියෙ එතකොට මොකක්ද SODIMM කියන්නෙ @ananda

0

LAPTOP වලට එන ප්‍රමාණයෙන් පොඩි RAM Cards

0

Sodimm kiynne ලැප්ටොප් walata ena podi ram eka...dimm kiynne...pc machine walata ena ram eka...google krl thawa hoyaganna puluwn..eka hoyaganna leesi..

Share: