ලැප්ටොප් එකේ බ්‍රයි...
 
Notifications
Clear all

ලැප්ටොප් එකේ බ්‍රයිට්නස් සම්බන්දව

3 Posts
3 Users
0 Reactions
108 Views
0
Topic starter

කලින් මේ බැට්‍රි නොටිෆිකේශන් එහෙම නැත්තම් මේ බැට්‍රි එකට අයිති කොටසෙ බ්‍රයිට්නස් චේන්ජර් එක තිබ්බා..මම ලැප් එක ෆෝමැට් කරලා අලුතෙන් වින්ඩෝස් දැම්මා..ඒත් කලින් වගේ මේ බ්‍රට‍යිට්නස් චේන්ජර් එක මෙතන නෑ..මට මේක මෙතනට දාගන්න විදියක් දන්නවනම් කියනවද..නෝටිෆිකේශන් එකේ නම් තියෙනවා...

3 Answers
0

windows up to date ,ද? windows update කරල බලන්න

0
Topic starter

අලුත්ම Version එක තමයි දැම්මේ..Windows 10 New Version - Microsoft එකෙන්ම ඩව්න්ලෝඩ් කරලා... සමහරවිට අලුත් වර්ශන් එකේ ඒ විදියට ද දන්නෙ නෑනෙ එන්නෙ..බලමු නේද...බොහොම ස්තූතියී Reply කරාට.....

0

ඔව් ඔය new update එකේ එන විදිය. මගෙ laptop එක update වුනා ඊයේ එකේත් ඔහොමයි.

Share: