ලැප්ටොප් එකක් මිලදී...
 
Notifications
Clear all

ලැප්ටොප් එකක් මිලදී ගැනීම සම්බන්ධව

4 Posts
3 Users
0 Reactions
138 Views
0
Topic starter

මම ලග රු 90000 තියෙනව.මේ ගානට ගන්න හොදම ලැප් එක මොකක්ද. Model එකත් එක්ක කියන්න පුලුවන්ද.

4 Answers
0

Awashya thawaya anuwa thama,

Office weda walata,campas ekta,eha meha aran yanna oni nam, nam battery eka, weight eka ehema blanna,

Lawata gamak  ghala, editing wage nam vga ehemth blanna

0
Quote from Nalinda Kumara on October 6, 2020, 11:11 pm

මම ලග රු 90000 තියෙනව.මේ ගානට ගන්න හොදම ලැප් එක මොකක්ද. Model එකත් එක්ක කියන්න පුලුවන්ද.

90,000 ක් වගේනම් පොඩ්ඩක් නම් අමාරුඉ gaming වලට යන්න. i3 එකක් වගේ තමා ගන්න වෙන්නෙ i3 8gb ram , අනිවාර්‍යෙන් ssd එකක් තියෙන එක්ක ගන්න ඒක ඇති normal වැඩ ටික net browsing, video බලන්න වගේ වැඩ වලට

0
Topic starter

Dell 3593 i3 4gb ram uhd graphics

Meka hodaida

0
Quote from Nalinda Kumara on October 9, 2020, 7:06 pm

Dell 3593 i3 4gb ram uhd graphics

Meka hodaida

nope
windows 10 run කරන්න නම් අඩුම තරම 8gb ram හරි  ssd එකක් හරි තියෙන එකක් ගන්න. ram තිබත් ssd නැති උනාම laptop stuck වෙනව අත්දැකීමෙන් කියන්නෙ

මගේ 4gb ram එකක් තියෙන එකක් තියෙනව 256gb ssd එකක් දාල ඒක responsive සමහර වෙලාවට 8gb i5 non ssd වලට වඩා

Share: