රු.80,000කට විතර ගන...
 
Notifications
Clear all

රු.80,000කට විතර ගන්න පුලුවන් හොඳම laptop එක

6 Posts
2 Users
0 Reactions
233 Views
0
Topic starter
  1. අයියෙ , 80,000කට විතර ගන්න පුලුවන් හොඳම laptop එකක් recommend කරන්න පුලුවන්ද? Normal studies වලට තමයි පාවිච්චි කරන්නෙ.ඊට අමතරව photoshop , illustrator වගේ පාවිච්චි කරනවා. සාමාන්‍ය මට්ටමේ gaming වලටත් සෙට් වෙන එකක් recommend කරන්න පුලුවන්නං ලොකු උදව්වක්.
6 Answers
0

core i3 10th gen

8gb ram (ram එකනයම් ගොඩක් වෙලාවට එන්නෙ 4gb ඔයාට upgrade එකක්කරන්න වෙයි)

1tb hard drive

128gb or above m.2 ssd එකක් (අලුත් i3 laptop වලත් m.2 port එකක් තියෙනව ඒක නිසා ssd එකක් ගහන්න පුලුවන් hard එකත් එක්ක

මෙන්න මේ specs යටතෙ බලන්න

nanotek,barcklays , winsoft mcentre වගේ shop වල තියෙනව ඔයාට online උනත් බලාගන්න පුලුවන්., price ඔයා ගැල පෙන ඒව ටිකක් තෝරල එවන්න ඒවලින් අපි හොද නරක කියන්නම්

0
Topic starter

Asus vivobook X512DA AMD Ryzen

Asus vivobook X512FA i3

මේ දෙකෙන් හොඳ මොකක්ද අයියෙ?

0
Topic starter

Asus vivobook X512DA AMD Ryzen

Asus vivobook X512FA i3

මේ දෙකෙන් හොඳ මොකක්ද අයියෙ?

0

මේ ලැප්ටොප් දෙකෙන්නම් ryzen 5 එකටබ්‍යන්න මම හිතන්නෙ ඔයාකියන්නෙ ryzen 5 3500u කියන processor එක තියෙන laptop එක. ඒත් ඔයාට maximum performance එකක් ගන්න නම් ssd එකක් දාගන්න වෙන්ව පුලුවන්නම් 128gb හරි ssd එකක් දාගන්න.

0
Topic starter

Intel නැතුව rizen processor එක්කට ගියොත් මොනවද තියෙන ප්‍රශ්න අයියෙ?

ඒ දෙක compare කරොත්?

0

දැන් තියෙන ryzen processor architecture එකේ ඉස්සර amd වලට තිබ්බ ප්‍රශ්න නෑ . දෙකම හොදට perform කරන්ව ඒ වගේම amd වල onboard graphics intel වලට වඩා හොදයි

Share: