මොකද්ද හොදම
 
Notifications
Clear all

මොකද්ද හොදම

3 Posts
3 Users
0 Reactions
149 Views
0
Topic starter

මේ laptop GPU වලින් වඩාත් හොඳ GPU එක මොකක්ද? For gaming(පිලිවෙලින් 1ට 2 සහ 3ට හොඳ GPU එක මොකක්ද කියල විස්තරයක් දෙන්න පුළුවන් නම් වඩා හොදයි)

AMD Radeon RX 5300M with 3GB GDDR6

NVIDIA GeForce GTX 1650, 4GB GDDR6

NVIDIA GeForce MX330, with 2GB GDDR5

තව දෙයක් VRam එකේ වෙනස මේවගෙ performance වලට බලපාන්නේ කොහොමද කියලත් දැනගන්න පුළුවන් නම් හොඳයි.

3 Answers
0

2 1650 hoda

 

0

GTX 1650 mobile vs RX 5300M performance ටිකක් සමානයි, හැබැයි අදාල laptop model එකේ cpu සහ cooling performance සලකා බලන්න ඕනි. MX 330 එක ඉහළ දෙකට වඩා 50% වගේ performance අඩුයි.

VRAM size එකෙන් සෘජුව performance වලට බලපාන්නේ නැහැ, හැබැයි GPU performance වැඩි වෙද්දී games run කරන්න පුළුවන් graphic settings සහ resolution වෙන නිසා vram size ලොකු වෙන්න ඕනි.

0
Topic starter

3 GB VRam එක ( RX 5300M) මදි වෙයිද 1080p gaming කරන්න Ryzen 5 4600H(6c 12t) එකක් එක්ක.

Share: