මොකක්ද හොඳ?
 
Notifications
Clear all

මොකක්ද හොඳ?

3 Posts
2 Users
0 Reactions
182 Views
0
Topic starter
  • ASUS ROG Zephyrus S15 2020 GX502LXS i7 - RTX 2080 SUPER
  • ROG STRIX SCAR 15 G532LWS I9-10980HK|16GB|1TB NVME| RTX 2070

    ඔය ලැප් දෙකෙන් මොකක්ද හොඳ කියලා කියන්න පුලුවන්ද?

3 Answers
0

හොදම මොකක්ද කියන ගැටළුවෙදි ඔයාගේ වැඩ අනුව වඩාත්ම ගැලපෙන දේ තමයි හොයාගන්න වෙන්නෙ. Performance ද battery Life ද? මේ හැම දෙයක් ගැනම අවබෝධයක් ලබාගන්න පහත Video Guide එක බලන්න - Laptop Guide to pick the Best Laptop - YouTube

0
Topic starter

Performance තමා ඕන වෙන්නෙ

0

Gaming - RTX 2080

Work - i9

Share: