මේ Laptop එක ගැන දන...
 
Notifications
Clear all

මේ Laptop එක ගැන දන්න අයගෙන් review එකක්?

3 Posts
2 Users
0 Reactions
102 Views
0
Topic starter

ASUS VIVOBOOK S532FL I5 WITH 1TB NVME

හදිස්සි Youtube Content Creation වලට, audio production වලට (Cubase, Protools, Ableton... etc.) සහ Gaming වලටත් එහෙ මෙහේ ගෙනියන්න Laptop එකක් ඕනෙ... මන් Pc Guide Lk එකේ reccomendation එකත් එක්ක Nanotek එකේ website එකෙන් මෙන්න මේක බැලුවා...

https://www.nanotek.lk/product/1067

මේ Lap එක කොහොමද ඒ වැඩේට... පොඩ්ඩක් උදව් කරන්න... ස්තූතියි....

3 Answers
0

Laptop / Mobile series එකේ U series කියන්නෙ Low powered CPU එකක්. මේක පාවිච්චි කරන්නෙ On the Go - Battery life එකක් Focus කරන අයට. අනික් වැඩත් කරන්න  පුළුවන්.

ඕනම වැඩක් කරගන්න පුළුවන් (වෙලාව ටිකක් වැඩි වෙයි Rendering වලදි) නමුත් main power එකට සම්බන්ධ කරල වැඩ කරනවනම් Temp එකත් එක්ක 4.20 වලින්ම Performance ගන්න පුළුවන් වෙයි.

0
Topic starter

බොහොම ස්තූතියි....

On the go battery life ගැන පොඩ්ඩක් කියල දෙන්න.

4.20 කිව්වෙ?

0

CPU Boost Clock එක 4.20GHz. මේක ලබාගන්න නම්  Wall Power එකට connect කරල Laptop CPU temp එක නියමිත මට්ටමක තියෙන්න ඕන

Share: