මේ lap දෙකෙන් මොකක්...
 
Notifications
Clear all

මේ lap දෙකෙන් මොකක්ද හොද

7 Posts
2 Users
0 Reactions
143 Views
0
Topic starter

මේ lap දෙකෙන් මොකක්ද හොද
http://buyabans.com/product-info/e5-576g-57qb
https://www.jkoa.com/notebooks/asus-X542UQ-DM333T-vivobook

7 Answers
0

මේ දෙකම දාල තියෙන ගානට වටිනව. 8th gen 8250U - quadcore CPU එක නිසා වැඩ වගේම gaming උනත් කරන්න පුලුවන්.

RAM
Acer එකේ පාවිච්චි වෙන්නෙ DDR3 L RAM - මේක Asus එකේ DDR 4 RAM වලට වඩා ටිකක් Slow.

Graphics
Acer එකේ තියෙන්නෙ MX150 අලුත්ම Graphics chipset එක. https://www.acer.com/ac/en/SG/content/model/NX.GSBSG.002

Asus එකේ තියෙන්නෙ 940MX refreshed version එක.
https://www.asus.com/Laptops/ASUS-VivoBook-15-X542UQ/

මේ දෙකම හොදයි හැබැයි MX150 එක අලුත්ම DX 12 API වලට support වගේම තව කාලෙකට Gaming වලට පාවිච්චි කරන්න පුලුවන්.

මේ Comparison බලන්න
http://gpuboss.com/gpus/GeForce-MX150-vs-GeForce-940MX
https://www.notebookcheck.net/Comparison-NVIDIA-GeForce-MX150-vs-NVIDIA-GeForce-940MX.242750.0.html

Connectivity / Expansion slots
Lap 2ම USB 3 / RJ45 වගේ Connectors සහ DVD ROM තියෙනව. හැබැයි Asus එකේ තියෙන USB 3.1 type C එක ඉස්සරහට වැදගත් වෙන්න පුලුවන්.

මේ දේවල් ඔක්කොම බැලුවම ඔයාට හිතාගන්න පුලුවන් වෙයි, Graphic chip එක ටිකක් විතර performance අඩු උනත් (940 MX GDDR5 refresh එක Gaming වලට තාමත් හොදට ගැලපෙනව) Asus එකේ තියෙන Type C සහ අනෙක් Audio / cooling features නිසා ඒක හොද laptop තේරීමක් කියන්න පුලුවන්.

0
Topic starter

asus එකට genuine windows 10 හම්බවෙනවා නේද. එත් මගේ credit card එකට installment තියෙන්නේ acer එකට එකත් අව්ලක් නැ නේද

0
Quote from cmkmagic on December 13, 2017, 11:31 am

asus එකට genuine windows 10 හම්බවෙනවා නේද. එත් මගේ credit card එකට installment තියෙන්නේ acer එකට එකත් අව්ලක් නැ නේද

ow Acer ekath hondai. punchi punchi features thamai Asus eke wadi wenne. Laptop brand 2ma hondai.

0
Topic starter

thanks
https://www.ebay.com/itm/WINDOWS-10-PRO-32-64BIT-PROFESSIONAL-LICENSE-KEY-ORIGINAL-CODE-OEM-/282766472685?_trksid=p2349526.m4383.l4275.c10
මේ වගේ key ගන්න එක සාර්ථකද

0
Quote from cmkmagic on December 13, 2017, 4:31 pm

thanks
https://www.ebay.com/itm/WINDOWS-10-PRO-32-64BIT-PROFESSIONAL-LICENSE-KEY-ORIGINAL-CODE-OEM-/282766472685?_trksid=p2349526.m4383.l4275.c10
මේ වගේ key ගන්න එක සාර්ථකද

ow me wage godak keys wada karanawa hondata.

0
Topic starter

M-DISC Ready™ Drive කියන්නේ write කරන්න පුළුවන් කියන එකද
https://www.mcentre.lk/laptops/acer-8th-gen/acer-aspire-e5-576g-intel-core-i5-8th-gen-8gb-ram-nvidia-2gb-vga-1tb-hdd.html

0
Quote from cmkmagic on December 20, 2017, 3:00 pm

M-DISC Ready™ Drive කියන්නේ write කරන්න පුළුවන් කියන එකද
https://www.mcentre.lk/laptops/acer-8th-gen/acer-aspire-e5-576g-intel-core-i5-8th-gen-8gb-ram-nvidia-2gb-vga-1tb-hdd.html

ow. meka kyawanna - https://www.pcguide.lk/store-data-upto-1000-years-m-disc-technology/

Share: