මේ Gaming Lap 3න් හ...
 
Notifications
Clear all

මේ Gaming Lap 3න් හොඳ මොකක්ද?

6 Posts
3 Users
0 Reactions
293 Views
0
Topic starter

ASUS ROG STRIX GL503VE - i7 8th - HM370,

ASUS TUF GAMING FX504GE -  i7 8th - HM370,

MSI GL63 8RD - i7 8th - HM370,

තුනම same perfomence. 2018 - සැප්තැම්බර් වෙද්දී ROG GL503VE එක 2.15ක් වෙනවා, TUF 504GE එක 1.97ක් වෙනවා, අනිත් MSI GL63 8rd එක ත් 2.15ක් වෙන්නේ..

Performence ගොඩක්ම සමානයි වගේම storage drives නුත් එකම වගේ ඒවා තියෙන්නේ. මං දැක්ක වෙනස තියෙන්නෙ ROG එකේ RGB lights තියෙයි , display wise ගත්තම ඒක 120Hz , 94% NTSC, ඔච්චරම තමයි. ඒත් මේවගේ durability එක , cooling system , internal components , විශේෂයෙන්ම build quality එක ගත්තම ගන්න හොදම choice එක මොකක්ද?

And ලංකාවේ temperature එක හරිනැති නිස අමතර laptop cooling systems තියෙන ඒවගෙන් suggest කරන්නෙ මොනාද?

 

ROG

TUF

MSI

6 Answers
0

Mehemai asus lage tuf series  wala devices samanyen hard use walata hadala thiyenne . E lap eke antidust fan e wage godak dewal thiyenwa. Samanyen durability nam eka hodawei. Eth thermal patten nam msi eka hodai mama hithanne. Mokada eke heat pipes 7k tiyenwa anik dekema dekai thiyenne. Eken selakiya yutu wenask tiyenna puluwam . Anika msi kiyanne gaming athin gidak idiriyen inna company ekak.lap eka ehema wena awlak na.

Mata e thunema specification ewanna puluwamda?

0
Topic starter

Thank you Chandula reply ekata.

ROG eke

Intel Core i7-8750H+HM370
DRAM DDR4 2666 8GB
128GB NVMe SSD +1TB 5400RPM FireCuda HYBRID
15.6" (1920x1080) TN panel, 120Hz, 3ms, 94% NTSC
NVIDIA® GeForce GTX 1050ti, 4GB GDDR5
RGB 4 zones Backlit keyboard
802.11ac 2x2 , Bluetooth 4.1

 

TUG eke

ASUS TUF Gaming FX504GE 8th Generation
Intel Core i7-8750H+HM370
DRAM DDR4 2666 8GB
128GB NVMe SSD +1TB 5400RPM FireCuda HYBRID
15.6" (1920*1080), 45%NTSC Anti-glare
NVIDIA® GeForce GTX 1050ti, 4GB GDDR5
RED Backlit keyboard
Wireless AC (Intel AC 9560) , Bluetooth 4.1

MSI eke

MSI GL63 8RD 8th Generation *NEW*
Coffeelake i7-8750H+HM370
8GB DDR4 2666MHZ 
128GB NVMe SSD +1TB (SATA) 7200rpm
15.6" (1920*1080), wideview 94%NTSC Anti-glare
NVIDIA® GeForce GTX 1050ti, 4GB GDDR5
RED Backlit keyboard by Steelseries
Intel Wireless-AC 9462 (1*1 a/c)+ BT5 

0

Mama nam thoraganne msi eka mchn mokada eke ehema loku wenask na. @Priya-pc aiya awama monada kiyanne kyala.

0
Topic starter

Ehemada mchn. Thank you. Mn personally ASUS walata interested MSI walata wada. mm balamu anith kaarana th ekka. PCG ayia ge comment ekakuth watenakan balan inne.

0

මේ Laptop / Notebook 3නේම performance අතින් ලොකු වෙනසක් නැහැ. කල්පැවැත්ම සහ Build Quality එකත් හොදයි. මොකද මේ මිළ ගණන් වලට යන Laptop (1,50000 ඉහල) වල හොදම දේවල් පාවිච්චි කරනව.

Screen එක Model 3නේම තියෙන්නෙ TN panels (ඒව RGB calibrate) කරල තියෙන්නෙ.

බලන්න තියෙන එකම දේ Model 3නේම Ports සහ Expansion slots ටිකයි. USB type C අවශ්‍යද? Card reader තියෙනවද? වගේ ඒව.

Heat ගැන කියන්න තියෙන්නෙ - ලංකාවට Gaming Laptop වගේ දේවල් ගොඩක්ම ගැලපෙන්නෙ නැහැ AC room එකක් නැත්නම්. මොකද Heat උනාම Thermal throttling වෙන්න ගන්නව.

ඔයාගෙ කැමති Brand එකෙන් ගන්න. පුලුවන්නම් Cooling pad එකක් ගන්න.

https://youtu.be/tDcQNKB-Fto

0
Topic starter

Thank you ayie idea ekata <3

Share: