දැනගෙන ගමු Laptop එ...
 
Notifications
Clear all

දැනගෙන ගමු Laptop එකක් 🤔

10 Posts
3 Users
0 Reactions
288 Views
0
Topic starter

ROG Zephyrus-

AMD Ryzen™ 7 4800HS (8 Core 16 Treads, up to 4.2 GHz)

DDR4 3200MHz 16GB

NVME 512G M.2 SSD

14" 1080P 100% SRGB 120Hz Pantone® Validated,ADAPTIVE SYNC

NVIDIA® GeForce GTX 1650 , 4GB GDDR6

MSI-

Intel® Core™ i7-10750H (12M Cache, up to 5.00Hz)

8GB DDR4 2666MHZ

512GB NVMe PCIe SSD

15.6" 1920x1080 IPS LEVEL Thin BEZEL

GTX1650 Ti Max Q, GDDR6 4GB

Thoraganna amarui 2n ekak. Programming,gaming, simple video editing walata. Denumatath ekka wisthara ekkama pehedili karanna. Mata wagema Hemotama udauwak wewi. 

10 Answers
0
Quote from Dileepa Munasingha on August 20, 2020, 5:22 pm

මේ දෙකෙන් gpu performance වගේම color accuracy වැඩි asus එකේ මොකද msi එකේ තියෙන්නෙ MAX-Q කියන gpu එක ඒක normal 1650 එකකට වඩා performance අඩුයි. clock speed down කරල තියෙන්නෙ battery consumption and heat අඩු වෙන්න. ඒ වගේම asus එකේ panthom certified නිසා ඒකෙ  color accuracy එක වැඩී

0
Topic starter
Quote from Chandula-Pc guide on August 25, 2020, 9:02 am

Processor eka gena kiwoth 2n hoda mokakda? Gannawanam msi ekata wada asus eka hodada?

0

Ryzen එකේ cores 8 ක් හා thread 16 ක් තියෙන නිසා multicore performance intel එකට වඩා ඉදිරියෙන් ඉන්නෙ. rendering, වගේ ඒක ඉක්ම්න්ට කරගන්න පුලුවන්

0
Topic starter
Quote from Chandula-Pc guide on August 28, 2020, 2:27 am

Athakota mokakda me kiyana Hz eka? AMD Ryzen eke up to 4.2Hz kiyannath intel i7 eke up to 5.00Hz kiyannath mokakda me deken wenne. Hz gana wedi ekada hoda? Poddak pehedili karannako. Eka mata loku getaluwak.

0
Quote from Dileepa Munasingha on September 7, 2020, 4:20 pm
Quote from Chandula-Pc guide on August 28, 2020, 2:27 am

Ryzen එකේ cores 8 ක් හා thread 16 ක් තියෙන නිසා multicore performance intel එකට වඩා ඉදිරියෙන් ඉන්නෙ. rendering, වගේ ඒක ඉක්ම්න්ට කරගන්න පුලුවන්

Athakota mokakda me kiyana Hz eka? AMD Ryzen eke up to 4.2Hz kiyannath intel i7 eke up to 5.00Hz kiyannath mokakda me deken wenne. Hz gana wedi ekada hoda? Poddak pehedili karannako. Eka mata loku getaluwak.

pc එකක හැම වැඩේම වෙන්නෙ binary digit වලින් හරිද ඒ කියන්නෙ 0/1 ඒවල මොකකහරි එක action එකක් යන්න ගතවන කාලයට අපි කියන්ව clock pulse එකක් කියල. ඒ වගේ clock pulse තත්පරේකට වෙන ප්‍රමානය තමයි hz වලින් කියන්නෙ.එක control  කරන්නෙ system clock එකකින්. hz කියන්නෙ තත්පරයට කියන අදහස දෙන්නෙ. ඉතින් hx ගාන වැඩි වෙද්දි එක වැඩක් කරන්න ගත්වෙන කාලය අඩු වෙනව. ඒ වගේම තව දෙයක් තමයි cpu එකකට එක වෙලාවෙ කරන්න පුලුවන් එක කාර්‍ය්‍යක් විතරයි. ඉතින් cpu එකකට එක වෙලාවකදි වැඩ දෙකක් 3ක් කරන්න එක එක කරම උපායන් හදල තියෙනව. එකක් තමයි scheduling algorithms ඒ කියන්නෙ වැඩ ගොඩක් ආවම ඒව එක එක විදිහට පෙලගස්සල. කෑලි කඩල cpu එකට යවන එක. අනික තමයි multicore/multithread cpu, multicore කියන්නෙ අපිට පේන එක cpu block එක ඇතුලෙ තව පොඩි cpu cores ගොඩක් තියෙනව ඒ ගාන තමා ඕකෙන් කියන්නෙ ඒ core එකකට එකිනෙකට වෙනස් වැඩ කරන්න පූලුවන්. ඉතින් ඒ වගේ processor එකක cores ගාන වැඩි වෙද්දි processor එකකින් එකිනෙකට වෙනස් වැඩ කරන්න පුලුවන් හැකියාව වැඩි වෙනව.

0
Topic starter

A kiyanne.... Hz adu unath cores gana wedinam = Hz agaya wedi, adu cores ganak unath kiyana eka  neda. Thanks.. Pehedili kirimata.

0
Quote from Dileepa Munasingha on September 10, 2020, 9:30 am

A kiyanne.... Hz adu unath cores gana wedinam = Hz agaya wedi, adu cores ganak unath kiyana eka  neda. Thanks.. Pehedili kirimata.

නෑ එහෙම එකක් නෑ. hz ගාන වැඩි නම් ඒකට එක වැඩක් ඉක්ම්න්ට කරන්න පුලුවන්. cores ගාන වැඩිනම් ඒකට එක එක විදිහෙ වැඩ ගොඩක් එකපාර කරන්න පුලුවන්. ඒක software එක require කරන දෙයක් සමහර software's multicore performance බලනව ගොඩක් වෙලාවට rendering designing software වගේ සමහර ඒව single core clock speed එක බලනව games වලට ගොඩක් බලපාන්නෙ ඒක.  ගොඩක් serer processors වල cores thread ගාන වැඩි ඒ නිසයි. ඒත් ඒවලින් ගොඩක් games play කරන්න වගේ ඒව කරන්න බැරිත් ඒ නිසයි core speed එක අඩුයි

0
Topic starter

Apoi. A kiyanne salli tikak hoyagaththa paliyatawath laptops ganna onatharam shop thibba paliyatawath gihin aran therumak nehe. Thaman karana weda anuwa gelapena harima de thoraganna ekai hodama ayojanaya wenne. 🤔...

Mobile processors wala i7 kiwa paliyatama eke core gana samana wenne nehe neda. 107**H,108**H kiya kiya warga walata wenas core ganak thiyenne neda. Hebei okkoma i7ma thanai.

Man software engineering hadarana gaman inne. Ita amatharawa podiyata game ekak, podi video ekak edit karaganna wage ewa winodayata wage karanna asai. Mata monawage laptop ekak gelapeida? Processor eka, v ram eka, ram eka thawath ewata ona dewal oyage අද්දැකීම් anuwa mona wage wenna onida? Poddak kiya dennako.

https://www.nanotek.lk/product/1511

  • Link eka Asus vivobook kiyana eke. Mata gelapei kiyala hithuna ekak.

https://www.nanotek.lk/product/1298

  • Msi ekak.

https://www.nanotek.lk/product/1454

  • Msi modern ekak. Poddak balala kiyannako.
0
Quote from Dileepa Munasingha on September 12, 2020, 11:21 am

ඔයා gaming කරනවනම් හොදම එක GTX series vga එකකට යන එක මම හිතන්නෙ ඔයා තොරන් තියෙන asus එක ගැලපෙයි ඔයාට, gaming look එක්ක නැති ඒත් ඒ performance තියෙන i7 6cores 12 thread එකක් ඒක හොදයි. msi gaming gpu එක max-q නිසා පොඩ්ඩක් performance අඩුයි. ඒ වගේම modern එක හොදයි ඒත් gaming වලටනම් ඒක හරි නෑ. content creating තමයි

0

RS.200 000kata withra honda laptop ekak kiyannako....

android studio, after effect, davinc resolve, games run krnn plwn ekak

Share: