ගැලපෙන laptop එක මො...
 
Notifications
Clear all

ගැලපෙන laptop එක මොකක්ද මේ අවශ්‍යතාවන්ට

4 Posts
2 Users
0 Reactions
148 Views
0
Topic starter

දැනට laptop කිහිපයක් බැලුවා. Programming, web browsing, ms office වගේ දේවල් තමා ගොඩක් දුරට කරන්න වෙන්නේ. Math lab වගේ ටිකක් ලොකු ඒවා උනත් struck වෙන්නැතුව run කරන්න පුලුවන් එකක් බැලුවේ. ගොඩක් වෙලාවට දවස පුරාම වගේ lap එක on එකේ තියෙන හින්දා heat වෙනවා අඩු එකක් නම් ගොඩක් හොදයි. පොඩි පොඩි photo editing, video editing වගේ දේවල් වලටත් සමහර අවස්තා වලදි පාවිච්චි කරන්න ඕනේ.

දැනට 3ක් බැලුවා,ඒ 3ගැන අදහසක් දැන ගන්න කැමති.

[1] HP 15s '10th Gen'
* Intel® Core™ i5-10210U 10th Gen (2.1GHz Up to 4.6GHZ) 6MB L3
* 4GB DDR4-2666 SDRAM (1 x 4GB) Supports Up to 16GB
* 2GB Dedicated Nvidia G-Force MX130 Graphics
* 1TB HDD Drive + SSD M.2 Slot
* 15.6" diagonal Full HD IPS Narrow bezel Dispaly (1920x1080)

[2] Hp Probook 445 G7 R5
AMD Ryzen 5
1 TB 5400 rpm SATA
8GB DDR4
14" Full HD
Integrated AMD Radeon Graphics

[3] Asus Vivobook X512DA

AMD Ryzen™ 5 3500U Processor 2.1 GHz (2M Cache, up to 3.7 GHz)

8GB DDR4 2400MHZ

1TB SATA
15.6" 1920x1080 Anti-Glare NTSC: 45%
Radeon™ Vega 8 Graphics

Budget එක 110,000/= ක් වගේ. මේ 3ත් ඒ ගනන් යන්නේ. මේ 3න් recomend කරන්න පුලුවන් මොකක්ද?

ඊට අමතරව මේ budget එකට සෙට් වෙන වෙන මොනවා හරි laptop තියෙනවද මීට වඩා හොද?

4 Answers
0
Quote from Gihan Herath on September 14, 2020, 1:29 pm

  1. ප්‍රදානම දේ මේ තුනෙන් මොකක් ගත්තත් ඔයාට ssd upgrade එකකට යන්න වෙනව නැත්නම් ප්‍රශ්න නම් එනව lap එකේ performance ගන්න බෑfull
  2. මුල්ම lap එක ගැන කතා කරොත් ඒකෙ 4gb ram 2020 lap එකකට අනිවාර්‍යෙන් අඩුම වශයෙන් 8GB වත් ram එකක් තිබුනොත් හොදයි
  3. ඉන්පස්සෙ ඉතුරු දෙක ඉතුරු වෙනව. ඒකෙන් බලන්න battery life portability වගේ ඒව ගැන. අනික ssd එකක් දාගන්න
    මේකෙන් උඩ එක මම හිතන විදිහට 14inch එකක් ඒක නිසා ඔයාට ගැලපෙනවද බලන්න
    තව කියන්න තියෙන්නෙ display එකේ NTSC colour accuracy වැඩිවෙන තරමට හොදයි colour editing වගේ ඒවට 45% නම් ටිකක් මදි ඔයාට external monitor එකකට යන්න වෙයි
0
Topic starter
  • colurs වල ප්‍රශ්නෙ විසදගන්න පුලුවන් අවශ්‍ය වෙලාවට external screen එකකට ගිහින්.
  • 2,3 lap වල තියෙන්නේ ryzen 5 3500u processor එක. Benchmark බලනකොට i5 සේරම ඒවා වගෙම තියෙනවා මේකට වඩා උඩින්. ඒ කියන්නේ මේ ryzen එකට වඩා i5 එකකට යන එක හොදයිද?
  • උදාහරණයක් විදියට කීවොත් 1 වෙනියට තියෙන lap එකට 8gb ram upgrade එකකට ගියොත් ඒක අනිත් 2න් එකකට යනවට වඩා හොදයිද?
0
Topic starter
0
Topic starter
Quote from Gihan Herath on September 16, 2020, 2:32 pm

Share: