කැම්පස් එකේ වැඩ වලට...
 
Notifications
Clear all

කැම්පස් එකේ වැඩ වලටයි, design වලටයි ලැප් එකක් ගන්න බැලුවේ.දැන්ම ගන්න එකද හොද නැත්නම් next month වෙනකොට price අඩුවෙයි ද?

1 Posts
2 Users
0 Reactions
201 Views
0
Topic starter

 

 

1 Answer
0

Laptop වල මිළ ගණන් ටිකක් අඩු වෙලා තියෙනව. නමුත් ඉදිරියෙදි තවත් අඩුවෙයිද කියන්න අමාරුයි.

Share: