අමතර vga එකක් සවි ක...
 
Notifications
Clear all

අමතර vga එකක් සවි කිරීම

1 Posts
2 Users
0 Reactions
151 Views
0
Topic starter

Laptop වලට extranal vga card සෙට් කරන්න පුළුවන්ද පහත  දේවල් භාවිතා කරල ??එහෙම පුළුවන්නම් ඒ ක්‍රමය සාර්ථකද?

1 Answer
0

මේ ක්‍රමය සාර්ථකයි සමහර laptop Model වලට. ඒ වගේම පාවිච්චි කරන Graphic card එකත් සමහර විට ගැලබෙන්න ඕන. හැම එකම වැඩ කරන්නෙ නැහැ.

Share: