Z690 Motherboard an...
 
Notifications
Clear all

Z690 Motherboard and Liquid cooler

1 Posts
2 Users
0 Reactions
231 Views
0
Topic starter

මේ motherboard එකට Liquid cooler එක ගැලපෙයිද? මේක LGA 1700 support කරන්නෙ නෑ(12th gen ) . හැබැයි motherboard එකේ  Punch holes දෙකක් තියෙනවා. ඒ කියන්නෙ මේක ගත්තොත් මට Motherboard එකට mount කරන්න පුලුවන්ද? නැත්නම් මේ ගානටම හරියන කරන වෙන 240mm AIO Liquid cooler  එකක් තියෙනවද?

Motherboard - Asus Prime Z690M D4 LGA 1700 

Cooler - Antec Neptune 240 ARGB Liquid cooler (Price 23500 - Nanotek Price)

 

1 Answer
0

ඔව්, ඒ motherboard එකේ lga1150 punch hole තියෙන නිසා ඒ cooler වැඩ . හැබැයි එක lga1700 certified නැති නිසා mounting pressure එහෙම හරියට ලැබෙයි කියලා guarantee කරන්න බැහැ. මේ මිලට lga1700 certified coolers හොයාගන්න නැහැ.

Share: