Youtube video editi...
 
Notifications
Clear all

Youtube video editing ... 👍👍

4 Posts
4 Users
0 Reactions
164 Views
0
Topic starter

Youtube ekata vidio edit karanna... budjet pc ekakata awashya spect kiyanna... primer thama edit karanne..

 

4 Answers
0

720p ද 1080p ද එඩිට් කරන්න හිතන් ඉන්නෙ?

ගේමින් වගේද කරන්න ඉන්නෙ? Live Steam එහෙම?

0

https://www.pcguide.lk/pcg-rigs/

එකේ තියෙන PCs ටික පොඩ්ඩක් බලන්න.

0
Quote from Malith Dinuka on May 7, 2020, 12:25 am

Youtube ekata vidio edit karanna... budjet pc ekakata awashya spect kiyanna... primer thama edit karanne..

 

AMD CPU එකකුයි Nvidia VGA එකකුයි තියෙන Machine එකක් මේකට හොඳයි. @gadgets අයියා කිව්වා වගේ PCG RIGS වල බලන්නකෝ.......

0

ප්‍රොෆෙශනල් විදියට edditing කරන්නෙ නැත්නම් ගොඩාක් Powerful එකකට යන එක අවශ්‍ය නැහැ.

ඔයා ගේමින් නෙවේ නම් කරන්නෙ  දැනට තියන ඕනම PC එකකින් Video Editing කරන්න පුලුවන්(YouTube එඩිටින් වලට).හොද PC එකකට යන එකේ වාසිය වෙන්නෙ වැඩ ටික ඉක්මනට වගේම smooth ව කරගන්න පුලුවන්.ඒ වගේම Timeline එක හිර වෙන්නෙ නැතුව පහසුවෙන් වැඩ කරගන්න පුලුවන්.

ඔයාගෙ Budget එක අනුව Core 4 වඩා තියන ප්‍රොසෙසර් එකක්, Nvidia Graphic card එකක් සහ 8GB+ Ram තියන PC එකක් Recomand කරන්න පුලුවන්.

සැ.යු.: ගේමින් චැනල් එකක් කරනවනම් විතරක් අදාල ගේම් හොදට ප්ලේ කරන්න පුලුවන් PC එකක් ගන්න ඕන.

Share: