Notifications
Clear all

XMP profile

1 Posts
2 Users
0 Reactions
241 Views
0
Topic starter

මගේ Pc එකේ Spec:

Intel core i7 7700

RAM : 16GB 3200Mhz

Motherboard : Asus Z270 F Motherboard

මට දැන ගන්න ඕන Bios menu එකේ XMP වලින් Memory frequency එක 2400Mhz දැම්මට අවුලක් නැද්ද? එතකොට Speed එක වැඩි වෙනවද? නැත්නම් 3200Mhz වලට දාන්නද? කොහොමද හොඳම දේ?

 

1 Answer
0

Ram එක 3200mhz උනාට වැඩක් නෑ processor එක පරණයිනෙ.
i7 7700 ට යන්න පුලුවන් උපරිම speed එක 2400mhz. Overclock කරන්නත් බෑ K series නොවන නිස.

Share: