Notifications
Clear all

xmp

3 Posts
2 Users
0 Reactions
196 Views
0
Topic starter

1. මම ගාව තියෙන්නේ ගිගාබයිට් gaming b8 මදර්බෝර්ඩ් එකක් , මට එකේ xmp ප්‍රොෆයිල් එකක් හදාගන්න ඕනේ එත් බයෝස් වල එහම එකක් පෙනන්නේ නෑනේ? යුසර් මැනුවල් එකේ නම් තියේ කරන හැටි ,, මේ බෝර්ඩ් එක පාවිච්චි කරන කෙනෙක් ඉන්නවද?

2. memory enhancement settings කියන්නේ මොකක්ද? දැනට තියෙන්නේ normal දාලා. enhanced performance එකට දැම්මොත් මොකද වෙන්නේ?පින්තුරය අන්තර්ජාලෙන් ගත්තේ

3 Answers
0

මේ motherboard එකේ XMP හරහා 2400mhz ram speed support කරන්නේ 7th gen intel cpu එකක් තියෙනවා නම් පමණයි.

Memory enhancement ගැන official විස්තරයක් හොයාගන්න බැරි උනා හැබැයි මම හිතන්නේ එකෙන් memory timings වෙනස් කරනවා ඇති. අවශය නම් enhanced performance දාලා බලන්න, සමහර විට පොඩි performance වැඩිවීමක් ලැබෙයි. හැබැයි එකෙන් window crash වෙන ප්‍රශ්න ලැබුනොත් නැවත normal mode එකට මාරු කරන්න.

0
Topic starter

thanks reply ekat, 7 gen processor ekak tyenne but xmp na, meke maximum 2400mhz thama tyenne e hinda wenna athi xmp naththe?

0

ඔව්, ඒ motherboard එක support කරන්නේ උපරිම 2400mhz. ඒ නිසා ඔයා දැනටම උපරිම ram speed එකේ වැඩ කරන්නේ.

Share: