Xeon Processor
 
Notifications
Clear all

Xeon Processor

1 Posts
2 Users
0 Reactions
236 Views
0
Topic starter

Ebay eke ehema Intel Xeon processors mara labai.e mokada?

xeon game walata hodada?  motherboard monawada?

1 Answer
0

Intel xeon කියන්නේ server computers වලට එන cpu lineup එකක්. මෙවා පාවිච්චි වෙන්නේ high end workstation වල සහ rack mounted servers වල.

Datacenters upgrade කරද්දී පරණ servers ගොඩක් එක පාර අයින් කරන නිසා used market එකේ පරණ xeon cpu අඩුවට හොයාගන්න පුලුවන්.

මෙ xeon cpu gaming වලට එච්චර ගැලපෙන්නේ නැ clock speeds අඩු නිසා.

Xeon cpu support කරන්නෙ c222,c236,c246 වගේ chipset තියෙන server/workstation motherboards. තව මෙවලට වෙනම ECC ram භාවිතා කරන්න ඔනි. සාමාන්‍ය Intel i-series cpu වලට එන motherboard වල එන ගොඩක් features මෙවල එන්නෙ නැ.

එ නිසා සාමාන්‍ය භාවිතයට හො gaming වලට Ebay එකේ අඩුවට තිබ්බාට Intel xeon computer එකකට යන එක නිර්දේශ කරන්නෙ නැ.

 

Share: