Notifications
Clear all

X570 vs B450

1 Posts
2 Users
0 Reactions
156 Views
0
Topic starter

X570 ha B450 atara tiyana wenasa mokakda

Aka computer eke profomance walata godak balapanawada

1 Answer
0

සාමාන්‍ය Computer performance වලට බලපෑමක් නැ.

X570 වල වැඩිපුර features තිබේ. Pcie gen4 supported, m.2/usb/sata port ගාන වැඩි, fan/rgb/frontpanel headers ගාන වැඩි. X570 වල ryzen 3000 සහ ඉස්සරහට එන්න තියෙන ryzen 4000 supported.

B450 වල pcie gen 3 තියෙනේ සහ x570 තරමට features නැ. මෙකේ ryzen 3000 supported හැබැයි සමහර b450 motherboard වලට විතරක් ryzen 4000 support එයි.

 

Share: