WIRELESS NETWORK CA...
 
Notifications
Clear all

WIRELESS NETWORK CARD

0 Posts
1 Users
0 Reactions
212 Views
0
Topic starter

Wireless Netwok card එක Motherboard එකට ගහපුවාම PC එකේ DISPLAY දෙන්නේ නෑ, Network Card එක ගලවපුවාම අවුලක් නෑ. මේකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද ? හොඳට වැඩ කරපු card එකක්. ඒ card එකම වෙන pc එකකට ගහල බැලුවා එතකොටත් ඒ ප්‍රශ්නෙම එනවා DISPLAY ON වෙන්නෙ නෑ. දන්න කෙනෙක් මේකට විසඳුමක් දෙනවාද

Share: