Windows OEM key
 
Notifications
Clear all

Windows OEM key

2 Posts
3 Users
0 Reactions
210 Views
0
Topic starter

Windows OEM keys PC එකේ hardware වලට bound වෙන නිසා Ram modules upgrade කලොත් ආයෙම OEM Key එකක් අරන් දාන්න වෙයිද? 🤔

2 Answers
0

ram eka upgrade kara kiyala aulak wenne na. motherboard change unoth witharai wada karanne nathi wenne

0

Motherboard - CPU - HDD මේ වගේ දෙයක් වෙනස් උනොත් තමයි බොහෝ විට Key එකක් invalid වෙන්නෙ.

Share: