Windows not lording
 
Notifications
Clear all

Windows not lording

1 Posts
2 Users
0 Reactions
213 Views
0
Topic starter

මගේ motherboard එක asrock AB350M-HDV

මගේ 1TB Hard Drive එක වැඩ කරනවා. හැබැයි මගේ 250GB Hard Drive එක වැඩ කරන්නෙ නෑ. Pc එක restat වෙනවා.

"this product is covered by one or more of the following patents"

මෙහෙම error එකක් එනවා

1 Answer
0

BIOS menu එකට ගිහිල්ලා boot order එකේ OS install තියෙන hdd එක list එකේ උඩටම  ගෙන්නලා බලන්න. තව boot mode legacy සහ uefi අතර මාරු කරලා බලන්න. Hard drive එක නිවැරිදිව connect වෙළද බලන්න, sata cables මාරු කරලා  බලන්න.

Share: