Windows logo and au...
 
Notifications
Clear all

Windows logo and auto restart

1 Posts
2 Users
0 Reactions
160 Views
0
Topic starter

Pc ekak thiyenwa eke windows logo eka lode Una gamanma aye restart wenawa aye on wela ekama wenawa mokakda krnda one mekata

1 Answer
0

සාමාන්‍යයෙන් windows කිපවතවක් හරියට boot නොවුනම automatically windows recovery mode එකට වැටෙනවා. එහෙම නැත්නම් F11 ඔබට windows advance startup එකට යන්න බලන්න.

එතන troubleshoot හරහා මේවා උත්සහ කරලා බලන්න

  • start-up repair
  • startup settings හරහා safe mode එකෙන් boot වෙන්න පුළුවනන් ද බලන්න.
  • System restore හරහා ළඟදි හදපු restore point එකක restore කරන්න

 

Share: