Windows is not Load...
 
Notifications
Clear all

Windows is not Loading

3 Posts
2 Users
0 Reactions
222 Views
0
Topic starter

Hello..! mama board eke Gigabyte B450M DS3H v2 mama eke Ram eke xtream profile eke on karama windows load wenne na .Logo eke awilla restart weneva Hard disk light eke weda karnneth na eth xtream profile off karala on wenava .hard disk eke normal ekek

3 Answers
0

ඔයාගේ ram එකේ XMP profile එක stable නැතුව ඇති, එක disable කරලා භාවිතා කරන්න වෙනවා.

0
Topic starter

Thank you..! Eke RAM eke awlak da board eke awlak da . Mokak da eketa karnne oneh . Aluthen gaththe Motherborad eke. Bios update karath na.

0

දෙකෙන් කුමක් හෝ වෙන්න පුළුවන්, ram සහ motherboard models ගොඩක් තියෙන නිසා සමහරවිට ඒවා අතර xmp stable නොවෙන්න පුළුවන්.

සාමාන්‍යයෙන් ram ගන්න කලින් motherboard QVL list එක බලලා ඒ motherboard එකට test කරපු ram models සහා ඒව stable speeds බලන්න පුළුවන් .

Share: