Windows Activation ...
 
Notifications
Clear all

Windows Activation For Used MB

1 Posts
2 Users
0 Reactions
133 Views
0
Topic starter

මගේ motherboard එක පිච්චිලා මම used H81 mb එකක් දැම්මා..

මම Microsoft website එකෙන් Windows bootable flash drive එකක් විදිහට download කරල install කලා.. දැන් මේ photo එකේ විදිහට මගේ windows digital ලයිසන් එකක් විදිහට microsoft account එකට linked වෙලා activated කියලා වැටෙනවා.. මම  Key එකක් දීලා activated කරන්න ඕනේ නැද්ද ?

නැත්නම් ඒ mb eke තිබ්බ පරණ key එක තවම අයින් වෙලා නැද්ද ??

1 Answer
0

මේක දැනටම activate වෙලා තියෙන නිසා නැත key එකක් හරහා activate කරන්න අවශ්‍ය නැහැ. Microsoft account link එක නිසා වෙන්න ඇති motherboard වෙනස් කරාට නිකම්ම activate උනේ.

Share: