Notifications
Clear all

WINDOWS 7

1 Posts
2 Users
0 Reactions
205 Views
0
Topic starter

Windows 7 wala service pack kiyak thiyenawada anthima aka mokakda

Aka download karaganna link akakk danna 64bit

1 Answer
0

මුලින්ම කියන්න ඔනේ දැන් Windows 7 නවත්තලා තියෙන්නේ එක් හින්දා Security Updates මුකුත්ම එවන්නේ නැ එක හින්දා Windows 7 පාවිච්චි කරන එක Recommend කරන්න බැ. පුලුවන්නම් windows 8.1 දාගන්න. Link එකෙන් දැනට නිකුත් වෙලා තියන අන්තිම Update එකක එක්ක තියන Windows 7 එක Download කරගන්න පුලුවන නම් Virus Grurd එකක් use කරන්න.

https://softlay.net/operating-system/windows-7-ultimate-iso-download.html

Share: