WiFi supported moth...
 
Notifications
Clear all

WiFi supported motherboard

2 Posts
2 Users
0 Reactions
250 Views
0
Topic starter

Motherboard ekak gaththama eka WiFi supported kiyala kohamadha denaganne?.... WiFi supported neththam ekata monavada karanna one..? Me gena explain ekak denna....

2 Answers
0

ඔයාගෙ මදබෝඩ් එක google search කරල අදාල brand එකේ (MSI/ Asus වගේ) වෙබ්සයිට් එකට ගිහින් wifi ගැන බලාගන්න පුලුවන්.

WIFI නැත්නම් රවුටරයක් connect කරන්නනම් RJ45 Cable එක බාවිතා කරන්න.

නැත්නම් Wifi card එකක් ගන්න ඕන (පහල රූපෙ තියනව.)

USB Adapter එකක් උනත් පුලුවන්.

0
Topic starter

Thanks bro

Share: