Wifi motmotherbord
 
Notifications
Clear all

Wifi motmotherbord

1 Posts
2 Users
0 Reactions
146 Views
0
Topic starter

අයියේ wifi mother bord වල තියෙන wifi පාවිච්චි කරන්නෙ කොහොමද?ඒකෙන් එන wifi කියන්නෙ මොනවාද?ඒ wifi connect වෙන්නෙ කොහොමද?motherbord eken ena wifi wala ප්‍රයෝජනය කුමක්ද ?මට විස්තර සහිතව කියල දෙන්නකෝ.

1 Answer
0

අපි සමාන්‍යෙන් wifi card එකක් ගන්නව වගේම තමා. අරියට laptop එකේ තියෙන්නෙ ඒ වගේ. අපිට wifi connect වෙන්න පුලුවන් ගෙදට තියෙන්නෙ wifi නම්

Share: