WIFI CONNECTIVITY
 
Notifications
Clear all

WIFI CONNECTIVITY

3 Posts
3 Users
0 Reactions
238 Views
0
Topic starter

MSI - MOTHER BOARD - B560 M A

Me mother board 1k dala pc 1k hadankota , windows 10 dammoth wifi drivers auto install wenwda ?

Nathnam addpater 1k wenama ghanna oneda ?

 

3 Answers
0

ඒ msi b560m-a pro motherboard එකේ built-in wifi නැති නිසා වෙනම pcie හෝ usb wifi card එකක් බාවිතා කරන්න ඕනි wifi ලබාගන්න.

0
Topic starter

Windows 10 walata auto drivers ena nisa  nikan connect karanna berida ?

0

Wi-FI Adapter එකක් ගන්නවානම් ඒකත් එක්ක ඩ්‍රයිවර්ස් එනව. නැතත් අදාල වෙබ් සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්. වෙබ් එක දන්නේ නැත්නම් ඒත් පුලුවන් 3DP Chip වගේ සොෆ්ට්වෙයා එකක් දාලා ඩවුන්ලෝඩ් කරන්න.

 

Share: