Notifications
Clear all

Wifi Card

1 Posts
2 Users
0 Reactions
197 Views
0
Topic starter

Amd Ryzen pc ekakata wifi card ekak ganna yanne.AX 200 11.ax wifi 6 ha bluetooth 5 thyyana.eth ewa amd chipset wala incompatible kiyanawa.Puluwananam me pc ekata support ax200 11.ax wifi card ekak kiyanna.Please reply.

1 Answer
0

Extention card එකක එහෙම ගැටළුවක් නැහැ. PCI e x1 port එකක් තියෙනවනම් සහ Windows 10 වලට අවශ්‍ය drivers තියෙනවනම් මේ WiFi card එක ඕනම PC එකකට වැඩ කරනව. AMD / intel කියල වෙනසක් නැහැ.

Share: