Notifications
Clear all

Wifi

3 Posts
4 Users
0 Reactions
237 Views
0
Topic starter

Mothrbord  ekatama ena wifi ekada wenama dongel ekakgahala ganna wifi ekada hoda and  speed koi ekada  ( gigabite h370 wifi motherboard  )

3 Answers
0
Quote from amith548 on February 11, 2019, 10:24 am

Mothrbord  ekatama ena wifi ekada wenama dongel ekakgahala ganna wifi ekada hoda and  speed koi ekada  ( gigabite h370 wifi motherboard  )

 

Wenama antena ekak thiyena dongle ekak use karoth signal hodata ena nisa speed eka tikak wadi. Eth oyage router eka thiyenne 5m wage laginnam dekema speed eka eka wage. Dongle eke speed eka brand eka anuwa wenas wenawa. Adu gaanata thiyena podi dongle ekak use karanawata wada onboard wifi eka hoda wei(router eka laga thiyenawanam)

0

Motherboard එකකත් එකක වෙනම wifi antana එකක් දෙනවා. එක හින්දා signal coverage එක හොදයි.  H370 එකකට යන්න. අවුලක් වෙන්නේ නැ.

0

ඕක බලන්න ගොඩක්  දේවල් බලපාන්ව. මන් නම් කියන්නෙ wifi adapter එක හොද එකක් ඔනෙනම් ඔයා අනිවාර්‍යෙන් onboard එකට යන්න නැත්නම් සම්න්‍යෙන් කොහෙන් හරි ගන්න usb wifi adapter එකක් අරගෙන ගහන එකනෙ කරන්නෙ ඊට වඩානම් motherboard එකේම එන එක ගොඩක් හොදයි

Share: