why pc restarts aga...
 
Notifications
Clear all

why pc restarts again and again

3 Posts
3 Users
0 Reactions
143 Views
0
Topic starter

pc eka on kalahama 20 seconds athulatha restart restart restart ......    wenne ai

 

 

3 Answers
0

Restart කියන්නෙ එකපරම off වෙලා on වෙනවද නැත්ට්නම් windows restarting කියල ඇවිත් off වෙලා ආයිත් on වෙනවද. එකපාරම off වෙලා on වෙනවනම් හේතු ගොඩක් බලපාන්න පුලුවන්.

1. Cpu , motherboad  overheat වීම - මේකටනම් කරන්න තියෙන්නෙ. Core temp වගේ software එකක් install කරගෙන cpu gpu temp monitor කරන එක off wena වෙලාවට මොකඛරි ප්‍රශ්නයක් වෙනවද කියල temp වල. සමහර වෙලාවට temp එක normal උනත් sensor වල ප්‍රශ්න නිසත් වෙන්න පුලුවන් ඒත් එහෙම වෙන්නෙ නම් ගොඩාක් කලාතුරකින්

2 power supply එකේ ප්‍රශ්නයක් තියෙන එක මොකද සමහර වෙලාවට cpu motherboard වලට අවශ්‍ය power ප්‍රමානය සපයන්න බැරි උනොත් හෝ power unstable උනොත් pc එක ඉබේම off වෙනව ඒකටනම් ඔයා power supply එක ගලවල check කරගන්න වෙයි

3. Virus ප්‍රශ්නයක් වෙන්න පුලුදන් windows reset කරල බලන්න.

 

2.

0
Topic starter

මම windows 7 install කරනකොට තමයි මෙහෙම වෙන්නේ               pc එක විනාඩි 5 ක් විතර ඔන් එකේ තිබිල තමා restart restart restart  වෙල monitor එකට signal නැති වෙලා ටික වෙලාවකින්  off වෙලා යනවා  power supply එකේ අවුලක් නෑ

0

එහෙම නම් Overheating Problem එකක් තමයි අැත්තේ පුලුවන්නම් PC එක Clean කරලා Thermal Paste මාරැ කරලා බලන්න.

එවගේම ඔයාගේ Hard එකේ Health එකත් Check කරන්න. එකට Crystal Disk වගෙ Softwear එකක් Use කරන්න පුලුවන්.

Share: