what is the best pr...
 
Notifications
Clear all

what is the best processor....

2 Posts
2 Users
0 Reactions
155 Views
0
Topic starter

intel core 2 quard Q6600 , core i3 3rd gen

මේ processors දෙකේ හොදම performance තියෙන්නෙ මොන CPU එකේද..ඒකට හේතුව මොකද්ද...

2 Answers
0

Q6600 එක නිකුත් උනේ 2007 දි. TDP එක 105W. 3rd gen එක නිකුත් වෙන්නෙ 2012දි. TDP එක 55W.

කරන වැඩේ කෙසේ වෙතත් Q6600 එකට Current Bill එක නම් සෑහෙන වැඩි වෙයි.

0
Topic starter

ඒත් performance වැඩි මේ දෙකෙං Q6600 එකේ නේද....core i3 processor එකේ  cores-2, threads-4යි... Q6600 processor එකේ cores-4 , threads-4ක් තියෙනවනෙ...අනික Q6600 එකේ chache memory එක 6MB වෙද්දි  i3 3rd gen එකේ 3MB නේද...

 

reply කරාට thanks අයියේ

Share: