Notifications
Clear all

VRM & MOSFET

2 Posts
2 Users
0 Reactions
295 Views
0
Topic starter

vrm saha mosfet kiyanne monawada mewa mother bord aka kothanada thiyenne thiyena aka wadagath wenne ai thiyena awa hodida nadda kiyala dana ganne kohomada

2 Answers
0

Power Supply එකෙන් එන Power එක CPU එකට අවශය කරන පුංචි ප්‍රමාණ වලින් දෙන්න තමයි VRM තියෙන්නෙ.

VRM - Voltage Regulation Module - මේකට කොටස් 3ක් එකතු වෙලා වැඩ කරන්නෙ. MOSFET - Choke - Capacitor - මේ කොටස් එකතු වෙලා CPU එකට අවශ්‍ය කරන Voltage එක දෙනව.

ඵදඑයැරඉද්රා එකේ CPU Socket එක වටේට මේව තියෙනව. Motherboard Model - webpage එකෙත් මේ ගැන සදහන් කරනව. VRM වැඩ කරද්දි රත් වෙන නිසා හොද Cooling එකක් අවශ්‍යයි.

VRM එක හොදයි නම් CPU එකේ උපරිම Boost Clocks වලට යන්න වගේම Rendering වගේ ලොකු Stress වැඩ වලදි හොද Stable performance එකක් ගන්න පුළුවන්.

 

0
Topic starter

Vrm wadi wena tharamata hodineda a kiyanne

Share: