virtualization enab...
 
Notifications
Clear all

virtualization enabled

5 Posts
3 Users
0 Reactions
191 Views
0
Topic starter

මට sandbox use කරන්න ඕනේ,

virtualization බයෝස් වලින් ගිහින් enabled කරා එත් virtualization enable නැනේ හයිපර් v off කරා, windows defender credential guard එකත් off කරා එත් හරියන්නේ nane?? pcguide එකේ වීඩියෝ එකේ විදිහට කරේ

youtube එකේ වෙන වීඩියෝ බලලා කරත් එත් enable නෑ

i5 7400

Asus b 250 pro

Windows 10 (1809)

 

5 Answers
0
Topic starter

help me

0

bios walin enable karata passe save and exit neda dunne?

hyper-v off karala virtualization on karala balanna.

sandbox wenuwata vmware,virtualbox wage software ekk use karala blanna

0
Quote from skymax on September 12, 2020, 12:31 pm

මට sandbox use කරන්න ඕනේ,

virtualization බයෝස් වලින් ගිහින් enabled කරා එත් virtualization enable නැනේ හයිපර් v off කරා, windows defender credential guard එකත් off කරා එත් හරියන්නේ nane?? pcguide එකේ වීඩියෝ එකේ විදිහට කරේ

youtube එකේ වෙන වීඩියෝ බලලා කරත් එත් enable නෑ

i5 7400

Asus b 250 pro

Windows 10 (1809)

 

winodws version එක මොකක්ද home ද professional ද ?
මුලින bios වලින් virtualization on කරන්න ඉන්පස්සෙ බලන්න.
නැත්න්ම් ඒක off කරලත් බලන්න @chamindu_d කිව්ව වගේ

0
Topic starter

bios walin karla tyene man hitnne windows update krann wei 2004 ta danta tyenne 1809 update karla blannm win pro tynne

0
Quote from skymax on September 15, 2020, 9:33 am

bios walin karla tyene man hitnne windows update krann wei 2004 ta danta tyenne 1809 update karla blannm win pro tynne

අහ් එහෙනම් අලුත් එක දාගෙන බලන්න ඒක තමා හොදම දේ

Share: