Video output interf...
 
Notifications
Clear all

Video output interfaces

5 Posts
4 Users
0 Reactions
217 Views
0
Topic starter

Please Explain

  1. DVI
  2. HDMI(Generation)
  3. Display
  4. What is better for gaming and editing
5 Answers
0

Will reply to this soon.

0
Topic starter

'

0
Topic starter
Quote from Author of site on September 29, 2017, 8:51 pm

Will reply to this soon.

Thank you bro

0

කෙටියෙන්ම කියනවනම් DVI, HDMI, Display port වල image quality වල කිසි වෙනසක් නැ. වෙනස තියෙන්නේ DVI එකෙන් 4K 60hz screen එකකට භාවිතා කරන්න බැ audio support නැ. 1080p Full HD 1440p පුළුවන්.

HDMI 1.4 එකට 4k 60hz බැරිඋනත් 2.0 version එකට support. display port 1.2 එකට 4k 60 support. monitor එකේ speakers තියෙනවනම් HDMI display port cable එකෙන් audio ගන්න පුළුවන්.

ඔය තුනෙන් ඕන එකක් පාවිච්චි කලාට අව්ලක් නැ. Features තමයි වෙනස්.

0

Extremely sorry for missing out on this reply. please refer to the video below.
https://www.youtube.com/watch?v=Kh6-Hl-qUys

Share: