video editing pc bu...
 
Notifications
Clear all

video editing pc build

1 Posts
2 Users
0 Reactions
179 Views
0
Topic starter

Video editing walata following components ok da. configuration match wenawada? monawahari wenaskamak karanna onida?

  • TUF B450-PLUS GAMING
  • CORSAIR VENGEANCE® PRO RGB 16GB (2 X 8GB) DDR4 3200MHZ,
  • MSI GTX 1650 SUPER GAMING X 4GB
  • AMD RYZEN™ 5 3600
  • CORSAIR CV SERIES™ CV550 550W 80+ BRONZE CERTIFIED
  • WESTERN DIGITAL CAVIAR BLUE 7200RPM 1TB WD10EZEX
  • WD CSSD BLUE SN550 NVNE M.2 250gb
  • G field z2 casing
1 Answer
0

ඔයා video editing වලට ගොඩක් හොදට parts ටික තෝරලා තියෙනවා.

හැබැයි පොඩි වෙනස්කම් ටිකක් කරන්න පුළුවන්, msi gaming X එක වෙනුවට msi ventus එක ගන්න. ඒ ඉතුරුවෙන් gfield z2 එකට වඩා හොඳ air flow තියෙන case එකක් බලන්න(ඉස්සරහ glass වෙනුවට mesh තියෙන එකක්).

තව ryzen 3600 එකේ stock cooler මදි උනොත් hyper 212 වගේ air cooler එකකට upgrade වෙන්න.

Share: