Video editing pc
 
Notifications
Clear all

Video editing pc

1 Posts
2 Users
0 Reactions
157 Views
0
Topic starter

asus prime b250m-a

i5 7th gen

2tb hdd

8gb ddr4

cooler master masterbox b520 argb

 

me build ekata asus 1650 4gb set wenawada..??

ssd ekak gahannama oneda..??

1 Answer
0

Brand new යනවා නම් gtx 1650 එක ගැලපෙනවා හැබැයි එකේ price එක ටිකක් වැඩි. ඔයාට used අවුලක් නැත්නම් RX 570, 580, 480 සහ gtx 970, 1060 වගේ card වලින් ඊට වඩා performance ගන්න පුළුවන්.

පහළ photo එකේ game benchmarks බලන්න (source: techspot)

අනිවරෙන් ssd එකක් දාන්න, 128gb උනත් ප්‍රමාණවත්. Hard drive එකක windows දානවට වඩා ගොඩක් හොදයි.

Share: