Video Editing වලට I...
 
Notifications
Clear all

Video Editing වලට Intel or AMD...? 🤔

1 Posts
2 Users
0 Reactions
147 Views
0
Topic starter

මේ Processor දෙකෙන් Video Editing වලට හොදම Performance තියෙන්නේ මොන Processor එකටද...? 🤔

1. Intel Core i5 - 12600K

2. AMD Ryzen 5 - 5600X

1 Answer
0

i5 12600K එක ගොඩක් හොදයි 5600x එකට වඩා video editing වලට (benchmark: techspot)

Share: