Video editing
 
Notifications
Clear all

Video editing

1 Posts
2 Users
0 Reactions
236 Views
0
Topic starter
  1. Video editing walata saha gaming intel i5 9400f processor ekak athida
  2. F serious k serious wala wenasa mokadda

Castom bild ekak karanna yanne 140000 wage thiyenne aiye mn issalla lap ekak ganna heduwe msi gf63 9rcx ekak lap ekada hodada http://www.nanotek.lk/index.php/product/383 me wage castom bild ekakda hodada

gaming walata saha professional weda walata gelapenawada

Gaming walata godakma

idiriyedi mewa igena ganna saha karanna bala poroththu wenawa

Video editin

Grapic disaininuth

Photo editing

Wage

1 Answer
0

2. Intel core i-series cpu නම් වල F අකුර තියෙනවා කියන්නේ එ cpu එකෙ built-in Intel HD graphics එන්නෙ නැ, එ නිසා එ cpu ටිකක් ගනන් අඩුයි. අකුරෙන් කියන්නේ එ cpu එක overclocking support කරනවා කියලා, overclock කරන්න K series cpu එකක් සහා overclocking support කරන්න motherboard එකක් ඔනි.

K, F වගෙ අකුරු cpu එකෙ performance වලට සම්බන්ධ නැ. එවා තියෙන්නේ cpu වල එක එක features අදුර ගන්න. CPUs අතර performance වෙනස්කම් දැනගන්න cinebench r20/r15, geekbench වගෙ benchmarks වල scores බලන්න, එ වලින් තමයි හරියට කියන්න පුලුවන් cpu වල performance කොච්චර ද කියලා.

Laptop වලට වඩා desktop වල performance වැඩි. Laptop වල තියෙන ප්‍රදාන වාසියක් එහාට මෙහාට ගෙනියන්න ලෙසි, එහෙම computer එක ගෙනියන්න අවශ්‍යතාවයක් නැත්තං desktop එකක් ගන්න.

1. ඔයා තොරලා තියෙන nanotek එකෙ desktop එක හොදයි, i5 9400F එකෙ gaming සහ video editing කරගන්න පුලුවන්, එක ඔයාගෙ budget එකට ගැලපෙනවා. Desktop එක ගද්දි gtx 1650 super එකක් දාලා ගන්න. එක ඔයාට අවශ්‍ය gaming සහ අනිත් වැඩ ටික කරගන්න හොදයි. ගද්දිම් ram 16gb ගන්න බලන්න, එහෙම බැරි උනොත් පස්සෙ upgrade කරන්න.

 

 

Share: