vga + cpu graphics
 
Notifications
Clear all

vga + cpu graphics

1 Posts
2 Users
0 Reactions
177 Views
0
Topic starter

අපි ryzen ලගෙ vega 8 තියෙන prossesor එකකුයි වෙනම nvidea 1650 s VGA එකකුයි biuld එකට දැම්මොත් මේ දෙකේම graphics එක තුවෙලා වැඩකරනවද?   නැත්තන් cpu එකේ graphics වලින් වැඩක් නැද්ද

1 Answer
0

එතකොට cpu එකේ එන built-in graphics භාවිතා වෙන්නේ නෑ, gtx 1650s එක වීතර්යි වැඩක් කරන්නේ.

Share: