vega graphics over ...
 
Notifications
Clear all

vega graphics over clock

1 Posts
2 Users
0 Reactions
198 Views
0
Topic starter

ryzen 5 3400g එකේ වේගා11 graphics ඕවර්ක්ලොක් කරලා ගොඩක් ලොකු fps වෙනසක් තියෙයිද ,ඒකට ඕනි motherboard එකකුත් කියන්න b450 හොදයිනේ

1 Answer
0

b450 Motherboard එකේ OverClock කරන්න බෑ. x470 වගේ මදබෝඩ් තමා හරියටම OC Support කරන්නෙ. ඒත් ඒවගේ  highend මදබෝඩ් එකක් එක්ක Ryzen 3400g එක දාන එක තේරුමක් නෑ.

හොදම දේ සාමාන්‍ය විදියට Vega 11 graphic මාස කීපයක් පාවිච්චි කරල සල්ලි හදාගෙන Graphic Card එකක් ගන්න එක. (used හරි)
එතනදි vega 11 ප්‍රමාණවත් කියල හිතෙනවනම් Graphic card එකකට යන්න අවශ්‍යත් නෑ.

Share: