User benchmark Resu...
 
Notifications
Clear all

User benchmark Results මෙච්චර අඩු ඇයි

1 Posts
2 Users
0 Reactions
139 Views
0
Topic starter

 

AMD Ryzen 9 3900X

Asus TUF GAMING X570-PLUS

Samsung 980 NVMe PCIe M.2 500GB

G.SKILL Ripjaws V DDR4 3200 C16 2x16GB

Nvidia GTX 1650 (කාර්ඩ් එකනම් ලගදි Upgrade කරන්න ඉන්නේ)

1 Answer
0

ඔයාගේ graphic card එක පොඩි නිසා වෙන්න ඕනි, හැබැයි Userbenchmark එක එච්චර හොඳ benchmark එකක් නෙමෙයි.

හරියට Performance verify කරගන්න ඕනි නම්,

CPU performance වලට cinebench r20/23 සහ blender benchmark. Gaming වලට 3d mark සහ games වල in-game bencamarks. SSD එකට crystaldiskmark,pcmark 10,atto භාවිතා කරන්න.

ඒවල ලැබෙන results online reviews සහ අනිත් කටියට compare කරලා බලන්න පුළුවන්.

Share: