user benchmark
 
Notifications
Clear all

user benchmark

1 Posts
2 Users
0 Reactions
140 Views
0
Topic starter

userbench mark site eken cpu dekak hari Gpu dekak hari compare karala hoda eka toraganna widiya tikak pahadili karala denwada

a site ekata gihin a adla readings hariyatama kiyawanna terenne na mama pahala dala ati link dekak cpu dekai Gpu dekai eken mata pahadili karala denawada

https://gpu.userbenchmark.com/Compare/Nvidia-GTX-1060-6GB-vs-AMD-RX-580/3639vs3923

https://cpu.userbenchmark.com/Compare/Intel-Core-i5-9400-vs-AMD-Ryzen-5-3600/m735306vs4040

@chandula  @gadgets poddak meka balanna

1 Answer
0

Userbenchmark එකේ data එච්චරම accurate නැ, මෙක භාවිතා කරන්න පුළුවන් CPU හො GPU දෙකක් අතර දාල අදහස් ගන්න විතරයි. එකේ average score එකේ වැඩි % එකක් තියෙන එක හොඳයි.

මෙවැනි අනෙක් sites (cpuboss, gpuboss, versus...) වලත් data accuracte නැ.

ඔයා කිසියම් CPU හො GPU එකක් මිලදී ගන්නවා නම් එවලට හරියට reviews බලන්න. Youtube එකේ linustechtips, gamersnexus, hardware unboxed, bitwit වගේ channel ගොඩක් තියෙනා හොඳ reviews කරන. තව anandtech, techspot, guru3d වගේ sites වලත් හොඳ reviews තියෙනවා.

එවා කිපයක්ම බලලා හරියට තීරණයක් ගන්න, එක තැනකින් ලැබෙන තොරතුරු මත විතරක් තීරණයක් ගන්න එපා.

Share: