USB type in Motherb...
 
Notifications
Clear all

USB type in Motherboard

1 Posts
2 Users
0 Reactions
215 Views
0
Topic starter

Mage motherboard eke tiyenne USB 3 Type C kiyala .USB 3 eke gen keeyaktoyewada ?Type keeyak tiyenewada? Help

1 Answer
0

USB 1 USB 2 USB 3 විදිහට සම්මත තියෙනව. මෙතනදි USB 3 සම්මතය නිකුත් කරන්නෙ 2008 දි. මේ හරහා 5Gbps දත්ත හුවමාරු උපරිම වේගයක් ලබාගන්න පුලුවන්.

2013 දි USB 3.1 කියන සම්මතය නිකුත් වෙන්නෙ මේ වේගය 10Gbps උපරිම දත්ත හුවමාරු වේගයක් දක්වා වැඩි කරමින්.

 

මේ වේග දෙක වෙන් කරන්න ලේසි විදිහට USB-IF සංවිධානය නව සම්මතයක් නිකුත් කරා. මෙතනදි

USB 3.0 - 5Gbps සම්මතය - USB 3.1 Gen 1 විදිහටත්

USB 3.1 - 10Gbps සම්මතය - USB 3.1 Gen 2 විදිහටත් හදුන්වනව.

මේ අනුව ඔයාගෙ Motherboard එකේ තියෙන්නෙ USB 3.1 Gen1 ports.

 

 

Share: