USB Not Working
 
Notifications
Clear all

USB Not Working

2 Posts
3 Users
0 Reactions
185 Views
0
Topic starter

asrock 945gcm-s මේ බෝඩ් එකේ usb port වැඩ නෑ front back දෙකේම

මොකද්ද කරන්න පුලුවන් ? හදා ගන්න පුලුවන්ද

2 Answers
0

Front Panel එකත් වැඩ නෑ කියන්නෙ Onboard Connectors ටිකත් වැඩ නැහැ වගේ.

Computer එක On වෙද්දි Delete Key එක Press කරාම BIOS යන්න පුළුවන්ද?

එතනදි USB keyboard එක වැඩද?

0

සමහර motherboard වල 3pin usb jumper එකක් motherboard එකේම තියෙනවා,ඒක jump කරලා නැති උනාම usb වැඩ නැතුව යනවා,ඒක සමහර විට ඇත්තෙ 1-2 position එකේ,ඒක ගලවල 2-3 position එකට මාරු කරන්න.front usb වලට සහ rear usb වලට වෙන වෙනම jumpers දෙකක් තියෙනවා.ඒ දෙකේම position මාරු කරලා බලන්න.

Share: