USB device not reco...
 
Notifications
Clear all

USB device not recognized

4 Posts
3 Users
0 Reactions
281 Views
0
Topic starter

the last usb device you connected to this computer malfunctioned and windows does not recognize it

මේ msg එක pc එක On කරපු වෙලවෙ ඉදල display වෙනව. මේක හදාගන්න විදියක් තියනවද. දන්න දේවල් කරල බැලුව ඒත් හරිගියේ නෑ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද

4 Answers
0

ඔයා මොකක් හරි USB Device එකක් අලුතෙන් සෙට් කරාද PC එකට ?

0
Quote from Dhanu Brayden on September 5, 2020, 9:34 am

the last usb device you connected to this computer malfunctioned and windows does not recognize it

මේ msg එක pc එක On කරපු වෙලවෙ ඉදල display වෙනව. මේක හදාගන්න විදියක් තියනවද. දන්න දේවල් කරල බැලුව ඒත් හරිගියේ නෑ. මේ ගැන දන්න කෙනෙක් ඉන්නවද

ඔය ප්‍රශ්නෙ එන්නෙ pc එකට usb එකක් connect කරල ඒත් ඒක හරියට ගන්නෙ නැති උනාම. පොඩ්ඩක් බලන්න usb port තව drivers තියෙනවනම් install කරල බලන්න. ඒ වගේම usb hub use කරනවනම් ඒවත් check කරන්න. usb ports clean කරල බලන්න rust වගේ ඒව වෙලා තියෙනවද කියල

0
Topic starter

නෑ කිසිම usb port එකකට මොනවත් connect කරල නැතුව තියෙද්දිනුත් මේ msg එක එනව device plug / unplug වෙන sound එකත් එක්කම. අලුත් windows update එක නිසා වෙන්න පුලුවන්ද

0
Quote from Dhanu Brayden on September 7, 2020, 1:42 pm

නෑ කිසිම usb port එකකට මොනවත් connect කරල නැතුව තියෙද්දිනුත් මේ msg එක එනව device plug / unplug වෙන sound එකත් එක්කම. අලුත් windows update එක නිසා වෙන්න පුලුවන්ද

ම් එහෙම ප්‍රශ්නයක් නම් software කියල කියනන් අමාරුයි hardware වල ප්‍රශ්නයක් වගේ පොඩ්ඩක් බලන්න usb ports වල මලකඩ කාල හරි moisture වගේ තියෙන්වද කියල. හොදම දේ දන්න තැනකට දීල බලන්න service එකකට pc එක

Share: