Notifications
Clear all

USB 3.0

3 Posts
3 Users
0 Reactions
235 Views
0
Topic starter

Mage Mortherboard eke 3.0 front port eka na... e nisa PCi card ekak online genna gaththa  ... eka set kalama back port eka hdata wada karanawa..

casing eken ena.. 3.0 cable eka gahuwata eka wada karanne na......

PCI eka gahanna kalin eke 2.0 wediyata hdata wada kala....

  • casing eka ena 3.0 port eka Pci card ekata gahuwama 2.0 bord ekata ekath ekka ekatama ena eka set karanna ona nadda   ( B image eka)
3 Answers
0

@chandula aiye meka poddak ballannako

 

0

PCI card එකක් ගැහුව කියල වෙනසක් වෙන්නෙ නෑ board එකේ අනික් ඒවට.සාමාන්‍යෙන් 3.0 front panel jack එක හා 2.0 jack එක වෙනස් ඔයා සමාන්‍ය විදිහට connect කරන්න. ඒ කියන්නෙ 3.0 jack එක card එකටයි 2.0 jack එක board එකටයි එන විදිහට. ඉන්පස්සෙ බලන්න drivers හරියට දාලද කියල. ඔයාට internet connect කරල my computer right click කරල ඒකෙ anage වල device manager ගිහින් ඒකෙන් pci device එක තෝරල ඒක right click කරල update කරන්න බලන්න. ඒත් හරියන්නෙ නැත්නම් ඔයාට හොදම දේ ඕක වෙන machine එකකට ගිහින් check කරන එක card එකේ අව්ලක්ද දන්නෙ නෑ. ගත්ත site එකේ feedback වල බලන්න ඔය ප්‍රශ්නෙ තියෙනවද කියල

 

0
Topic starter

e card eke back eke ports wada karanawa kiyanne.. drivers arn tiyenna epai neda

 

Share: