Upgrading a New Mot...
 
Notifications
Clear all

Upgrading a New Motherboard

1 Posts
2 Users
0 Reactions
205 Views
0
Topic starter

Pc එකට අලුත් Motherboard එකක් දැම්මාම Windows අලුතෙන් දාන්න  ඕන ද?

නැත්නම් Drivers Updated කරාම ඇතිද.

1 Answer
0

අලුත් motherboard එකට අදාල drivers දැම්මොත් ප්‍රමාණවත්. Windows අලුතෙනන් දන්නා ඕනි නැහැ.

Share: