Notifications
Clear all

Upgrade Pc

3 Posts
2 Users
0 Reactions
208 Views
0
Topic starter

Mage pc eka mama upgrade karanna inne ekata mama me widiyata components toragena tiyenwa  Intel & ryzen Walin me deken mata ynna puluwan hodama option eka kiyanna puluwanda

Intel Core i 5 10400 processor

Asus rog Strix B460 Mother Board

Corsair 16 gb Ram ( 8 gb x 2 ) 3200 mhz

 

Ryzen 5 3600 or   3600x Processor

Asus Rog b450 Mother board

Corsair 16 gb Ram ( 8 gb x 2 ) 3200 mhz

 

mage Gpu eka tiyena ekama use karanna inne msi Gtx 1060 6 gb gaming x eka ,

WD 500 gb ssd ekaka tiyenwa ,monitor eka 144 hz ekak tiyenne

mama gaming walata tamai system eka godak use karanne

me option deken mata hodama perform ekak denne intel ekada ryzen ekada ,

mage Gpu eka me sysytem ekata bottleneck weida ,

Ryzen 5 3600 & 3600 x eka atara loku wensak tiyewada

mata me tika pahadli karala denna

 

3 Answers
0

i5 10400 එකට යන්න ඕන නෑ.10400F එකට යන්න ඔයා ගාව graphic card එකක් තියන නිසා.එතනදි ප්‍රොසෙසර් එකට වියදම් වෙන ගාන ටිකක් අඩු වෙනවා.Gaming වලට නිසා intel එක අව්ලක් නෑ.

Bottleneck ගැන කියනවනම්  144Hz Output එකකට යන්න අමාරුයි GTX 1060 Card එකෙන් (Graphic වැඩි ඒවගේ.) පස්සෙ Graphic Card එක Upgrade කරගන්න. මොකද ඉස්සරහට 144Hz Output එකක් ගන්න බැරිවෙයි.

 

0
Topic starter

passe card eka rtx 2060 wage danna inne danata cpu ekath ekka me 1060 eka bottle neck na neda

Ryzen sysytem eka ganath idea ekaka denna

0

ඔයාගෙ මොනිටර් එක මේ system එකට හොද වැඩියි.ඒකයි බොට්ල්නෙක් එක.හැබැයි ඉස්සරහට RTX එකකට යනවනම් ප්‍රශ්නයක් නෑ.

ගේමින්ම නම් කරන්නෙ i5 10400F එකකට යන්න.(10400 නෙවේ). Ryzen ගැන කියනවනම් ඒක හැමදේකටම වගේ හොදයි.ඒ කිව්වෙ Video Edditing/ Graphic/ Gaming වලට.ඒවගේම Ryzen එක ඔයාට ඕන නම් ඉස්සරහට OverClock කරන්න පුලුවන්. ( x470 / x570 Motherboard එකක් ඕන)

Gaming නම් වැඩියෙන් කරන්නෙ intel 10400F එකට යන එක වාසියි.පොඩි FPS ගානක් වැඩි වෙනවා, ටිකක් අඩු ගානකට ගන්න පුලුවන්.

Ryzen 3600x සහ i5 10400F Gaming Benchmark :- (මේකෙ FPS බලන්න)

 

https://www.youtube.com/watch?v=-FeuqVwK2MQ&t=492s

Share: